රැගුමන් වල් කතා 01 - raguman wal katha

 

හිරූ කියන්නේ අහිංසක තරුණියක්. තවම වයස 24ක් විතර ඇති. ඇහැට කනට ප්‍රියමනාප පෙනුමැති ඈ කුඩා කල සිටම ආසා කලේ ගුරුවරියක් වෙන්න. ඉතින් උසස් පෙළ කරලා හොඳ ප්‍රතිඵල අරගෙන විද්‍යාපීඨයට ඇතුලත් වෙලා ඉංග්‍රීසි භාෂා ගුරුවරියක් වෙන ගමන පටන් ගත්තා. හිරූ ගොඩක් ආස කලේ දුෂ්කර ගමක උගන්නන්න. වයස 16 වද්දි අම්මයි තාත්තයි දෙන්නම අහිමි හිරූ ඊළඟ අවුරුදු 4ක් ම හැදුනේ හොඳම යාළුවා විහාරා ගේ ගෙදර. අවුරුදු 19න් පටන් ගත්ත ආදර සම්බන්ධයත් ගලා ගියේ අවුරුදු තුනකට ආසන්න කාලයක් විතරයි. ඒ සහන් එක්ක. සහන්ට වෙන කෙල්ලෙක්ගේ රස බලන්න යන්න ඕන වෙලා හිරූව අතෑරියේ හිරූ අඬා වැලපෙද්දි. හරි අමාරුවෙන් හිත හදාගෙන අවුරුදු 24 වෙද්දී ඇයට ඕන වුණා දුරම දුර පළාතක ගුරුවරියක් වෙලා නිදහසේ ඉන්න. සහන්ගේ පලහිලව්වේ උපරීමය වුනේ දෙතොල් චුම්බන, පයෝධර සම්භාහන හා සිපගැනීම්, සහන්ගේ අඟල් 5 හමාරක පමණ ලිඟුවට හිරූගේ සියුමැලි දෑත් මෙහෙයුම හා තුන් වතාවක් පමණ වූ ලිඟු උරා බීමත් ඔහුගේ ශ්වේත පැහැ ද්‍රව ගිලීමත් පමණයි. හිරූගේ තලෙලු කලව මැද හැංගුණ නාඹර නොඉඳුල් කුඹුර සහන්ට සින්න වුනේ නැති එක ගැන හිරූ හිටියේ සතුටින්. පත්වීම අරන් ගමට යන පළවෙනි දවසේ සතියකට විතර හරියන්න ඇඳුම් පැළඳුම් අරගෙන හිරූ පිටත් වුනේ විහාරට සමුදීලා. රත්නපුරේ හැදිච්ච හිරූ අනුරාධපුර නගරයට ඇවිත් තවත් කිලෝමීටර් 39ක් පමණ ඇතුලත පිහිටි හරි ලස්සන ගමකට ඇතුළු වුනේ ජීවිතයේ ලස්සන බලාපොරොත්තු ගානක් කරගහගෙන. මේ සුන්දර ගමට යන බස්රථයේ නැගගත් ඈ ගමේ කාන්තාවන් කීපදෙනෙක් සමඟ කතා කරද්දි තමා අලුත් ගුරුවරිය බව කියද්දි " මේ ටීචර් නෝනාත් ඉක්මනින්ම ආපහු යාවි " කියන ප්‍රතිචාරය අහගත්තා. හැබැයි හිරූ සහතිකවම කිව්වා ආපහු යන්නේ නම් නෑ..., කවදාවත් කියලා.
"නෝනා කොයි පළාතේ ඉඳන්ද?"
බස් රථයේ කාන්තාවක් විමසද්දි "මම රත්නපුර අම්මේ" කියා පිළිතුර දුන්නා.
"ටීචර් නෝනා නවතින්නේ කොහෙද?"
"අපිට වෙන්වෙච්ච ක්වාටස් එක තියෙනවනේ අම්මේ"
හා ටීචර්. අපේ පොඩි උන්ට සතුටු හිතෙයි ටීචර් එන හින්දා. කියා පිලිතුරු දී ගමන අවසන් වනතෙක් කතාබහින් ඔවුන් කුළුපග වුණා.
.
.
"ටීචර් නෝනා.. ආන්න අර පේන්නේ නෝනාගේ නවාතැන. එතන ඉන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ හැබැයි. තැනක් ඕන වුනොත් මේං මේ කඩේ මහතුන් මල්ලිට කියන්නකෝ. උන්දෑ හොයලා දේවි. අපේ ගමේ ලොක්කා තමයි සේකර උන්නැහේ. නෝනාගේ කොවාටස් එකට උඩින් තියෙන අර බංගලාවේ ඉන්නේ. එහේ නවතින්න පහසුකම් හදල දෙයි අපේ මහතුං මලයා"
.
."අනේ ලොකු උදව්වක් අම්මේ...," කියා තවත් යමක් කීමට මත්තෙන්ම "මම කුසුමාවතී. ටීචර් නෝනාගේ නම?"
" මම හිරූෂි..., මේ අම්මාව මුණ ගැහුණ එක හොඳට ගියා"
"අනේ ඒක නම් මොකක්ද ටීචර්.. ආ.., අර ඉන්නේ වයලට් නංගි. ඒ බං වයලට් නංගි. ඩිංගිත්තක් වරෙන්කෝ මෙහාට" කියා කඩයට පැමිණ සිටි වයස අවුරුදු 45 ක පමණ කාන්තාවකට හඬ ගැසුවාය. "මේ අපේ ඉස්කෝලේ අලුත් ටීචර් නෝනා..., අනේ බං නංගියේ උඹ යන ගමන් නෝනාව කොවාටස් එක පැත්තෙන් එක්කන් පලයංකෝ. හා ද?"
"ආනේ.... මේ අලුත් ගුරුතුමීගේ සිරියාව. හප්පේ...., ගමටම හඳ පෑව්වා වගේ තියෙයි. පොඩි උන් ටික ආසාවෙන් ඉස්කෝලේ එයි දැන් නම්" කියමින් හිරූගේ සියුමැලි දෑතින් අල්ලා ගත්තාය. සැබවින්ම නම හිරූ වුවද නොබෝ දිනකින් දවාලය පාසල එළිය කරන හිරූ..., රාත්‍රිය පුරාවට ගමේ පිරිමින්ව එළිය කරනා සඳවතිය වනු ඇත.
"ඒත් නෝනා අද රෑ නවතින්නේ කොහෙද?"
වයලට් විමසද්දි නැවත හඬ අවදිකල කුසුමාවති " ඒක තමයි බං උඹට කිව්වේ. අර කොවාටස් එකට ගිහින් ඇරලපන් කියලා නෝනව. ටීචර්. මේ වයලට්. අර බංගලාවේ වැඩකාර කෙල්ල"
"අනේ කුසුම අක්කේ. ඒ මගුල් කොවාටස් එකේ කොහේ නවතින්නද? ආන් ඊයේ වැස්සට ඊට උඩ කොස්ගහේ අත්තක් කඩන් වැටිලා. කක්කුස්සිය ඉවරයි. හදනකම් ඒකේ නවතින්න බැරිවෙයි. එතකං මේ නෝනා......"
"මල මගුලයිනේ ඉතින්..., දැන් මොකද කරන්නේ" කුසුම් කල්පනාකරද්දි හිරූ ද මදක් සලිත වූවාය. නොදන්නාපළාතක දැන් හවස 4ට පමණ ඇත. යාමට ද නිශ්චිත තැනක්නැත. ඇයද දෙගිඩියාවෙනි.
"මං කියන්නද? අද ලොකු හාමිනේගෙන් අහලා නෝනාව බංගලාවේ තියාගනින්කෝ. අපි හෙමිහිට තැනක් හොයාගමු" කුසුම් හඬ අවදි කලා ය.
"හ්ම්ම්ම්..., ඒකත් හොඳා තමා..., මං ලොකු නෝනාගෙන් අහලා සටස් ගාලා එන්නම්කෝ අක්කේ" කියමින් මිලදී ගත් බඩු ටිකද කඩේ දමා වයලට් පිටව ගියාය. බංගලාවේ සේකර හාමුගේ අනියම් බිරිඳ වූ කුසුමා මේ කරන්නේ සේකර කාලෙක ඉඳන් බලාපොරොත්තු වූ ලාභය කි. ලොකු නෝනා එකතැන්ය. ඉදින් ගමේනම්බුවත් රැකගෙන ඉන්න ඕන නිසා සේකරගේපහරවල් නිතරම එල්ල වන්නේ කුසුමාවතීට හෝ වයලට් හටය. එය හුදෙක් රහසක්ම පමණක් නිසා ගමේ කවුරුත් සේකරව සැක නොකරයි. නොබෝ දිනකින්ම හිරූගේ නෑඹුල් හංසවිල කලඹා දිය පිපාසිත නාග රාජයා තම විෂ දිය මුදාහරිනු ඇතැයි කුසුමා සිහින දැක්කාය....,
"කුසුමක්කේ....,ලොකු නෝනා කීවා මේ ටීචර් නෝනාව එක්කන් එන්ටැයි කියලා" ටීචර් සමඟ කතාබහ මැදට කඩාපැන්න වයලට් කෑගසමින් කිව්වාය. "අනේ වාසනාවන්...., එහෙනම් ටීචර් නෝනා වාසනාවන්තයි.." අදහස් කීපයක්ම හිතේ දරාගත් කුසුමා පැවසුවාය.

Comments

Popular posts from this blog

📌චතුරිගේ නිවාඩුව 02

චතුරි⁣ගේ නිවාඩුව වල් කතා 07 - 08 chathurige niwaduwa wal katha

චතුරිගේ නිවාඩුව 01