අස්වැන්න 01 වල් කතා - aswanna 01 wal katha
කසුන් දැනට වයස 25 ක තරුණයෙකි ඔහු කලුතර පදිංචිව සිටි පව්ලෙ ඒකම දරුවා වන අතර රැකියාවක් නොකර ගෙදරවී සිටී. පව්ලෙ, එකම දරුවා වීම නිසා ලැබුණු අසීමිතනිදහසත් ඔහුට වරදින්නට පාර කැපුවේය.
දෙමාපියන්ගේ වත්කම් තිබූ නිසා කසුන්ව රැකියාවකට හෝ යවන්න උනන්දු නොව්නේ කසුන් හට බර පැටවීමට දෙමාපියන් තුල තිබූ අකමැත්තය. ඒහෙත් ඒය පාර කැපුවවේ වෙනත් මාවතකටය.
ටික ටික හමු වූ අලුත් මිතුරන් පිරිස ඔහුගේ ලෝකය වෙනස් කළේය. රෑ බෝ වී නිවසට පැමිණීම, දෙමව්පියන්ගේ අවවාද වලට රණ්ඩු සරුවල් කිරීම සහ ගමේ නොහොබිනා කල්ලි සමඟ ගැවසීම ඔහුගේ දිනචරියාව විය.
අම්මාගේ කඳුළු වලින් හෝ තාත්තාගේ බැගෑපත් වීම්වලින් කසුන්ව පාලනය කළ නොහැකි විය. දිනක් රාත්‍රියේ අධික ලෙස බීමත්ව නිවසට පැමිණි කසුන්, තාත්තා සමඟ ඇති කරගත් බහින් බස් වීම දුරදිග ගියේය.
" මට මගේ පාඩුවේ ඉන්න දෙනවා! හැමතිස්සෙම මට උගන්වන්න එන්න එපා, " කසුන් ගුගුලේය.
තාත්තා එදා මුළු රැයම ගත කළේ නිදි නොමැතිවය. තම එකම පුතා අතින් ගිලිහී යන බව වැටහුණු ඔහු, දැඩි තීරණයක් ගත්තේය.
වැල්ලවායේ ලොකු තාත්තා
කසුන්ගේ තාත්තාගේ වැඩිමහල් සහෝදරයා, එනම් කසුන්ගේ ලොකු තාත්තා, නමින් රන වීර ජීවත් වූයේ වැල්ලවායේ නගරයට ආසන්න ගමකය. ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ අතර ඔහු තමන්ගේ අකකර 10 ක පමණ ඉඩම් වල වගා කටයුතු වල නිරත වන ඉතා දැඩි, විනයගරුක පුද්ගලයෙකි. දැනට කුඹුරු හා බඩ ඉරිඟු වගා කර ඇති අතර එය තවත් වැඩි දියුණු කර ගනනට අත් උදව්වක් සොයමින් සිටී
ඒසේ සිටින අවස්ථාවක මල්ලී (කසුන්ගේ පියා) කතා කර සියලු විස්තර කියයි. විස්තර දැනගත් පසු රණවීර ඉක්මනින්ම කසුන් තම නිවසට ඒ වන ලෙස කියයි.
"අපි මූව හදන්න හැදුවොත් මූ තවත් නරක් වෙයි. ලොකු අයියා ගාවට යවමු. එහේ ගියාම වත් වූ වෙනස් වෙයි," තාත්තා විසින් කසුන්ගේ මවට පැවසීය.
කසුන් මේ තීරණයට දැඩි ලෙස විරුද්ධ විය. ඔහු කෑගැසුවේය, කාමරයට වී දොර වසාගෙන සිටියේය. නමුත් තාත්තා මෙවර සිය තීරණය වෙනස් කළේ නැත ඒසේ කසුන්ගේ පියා හදිසියේ අසනීප වූයේද මේ සිද්දි ගැන කල්පනා නිසාය. මවද හැඩු කදුලින් සිටිනු දුටු කසුන් සිතා ගත්තේ වැල්ලවාය ලොකුතාත්තාගේ නිවසට යාමටය
දින දෙකකට පසු කසුන් හා ඔහුගේ පියා කසුන්ගේ මෝටර්සයිකලයෙන් ලොකු තාත්තාගේ නිවසට යයි
රණවීරගේ බිරිදගේ මහගෙදර වූ ඒය ඔහුට දායාද වෙනුවෙන් ලැබී තිබුනි, ගමට ඒන ප්‍රධාන පාරෙන් හැරී නිවසට මීටර් 500 ක් පමණ යායුතුව ඇතල නිවසට පිවිසෙන මාර්ගයේ යන විට නිවස මනාව ප්රතාපවත්ව දිස්වේ.
නිවස පැරණි පෙනුම ආරක්ෂා කර ඒහි ඇතුලත ඉතා මනා ලෙස අලුත්වැඩියා කර තිබුනේ සිත් ඇද ගන්නා ආකාරයටය. රතු සිමෙන්ති මැදි පොලවත් සුදු පැහැ බිත්ති නිවසේ තේජස වැඩි කලේය.
කසුන් හා පියා බයික් ඒක නවතා නිවසට ඇතුල් වෙයි.
ආදරයෙන් කසුන්ව හා තම මල්ලීව පිලි ගනී
රණවීර විසින් කසුන් හට සූදානම් කර තිබූ කාමරය පෙන්වීය. එහි තිබුණේ මෙට්ටයක් දැමූ ලී ඇඳක්, මේසයක් පුටුවක් සමග දැව අල්මාරියකි. කාමරයේ චාම් පෙනුමට කසුන්ට ආසා හිතුනි
මුලින් අකමැත්තෙන් ආවද දැන් ඒ ඔහුට ආශාවක් ඇතිව ඇත.
එසේ දින දකෙක් ගෙවී ගිය තැන පියා නැවත කලුතර බලා යයි. කසුන් පියාගේ දෙපා වැද සමු දෙයි.
රණවීර නගරයට යන නිසා කසුන්ගේ පියා ඔහු සමග පිටත් වේ.
සවස ලොකු තාත්තා කසුන් සමග සංවාදයක යෙදෙයි....
"පුතා, මෙහේ රස්තියාදු ගහන්න හීනෙන්වත් හිතන්න එපා. හෙට පාන්දර හතරට මම ඇහැරවනවා. කුඹුරට යන්න ලෑස්ති වෙන්න."
දෙමව්පියන්ගෙන් වෙන්ව, තමාට නියෝග දෙන දැඩි ලොකු තාත්තා යටතේ කසුන්ගේ "
හිතුවක්කාර ජීවිතයේ" දෙවන පරිච්ඡේදය ආරම්භ වූයේ එලෙසිනි.
3 PAGE
ආශාවේ අස්වැන්න
ඔහුට දැන් තිබුණේ විකල්ප දෙකක් පමණි:
1. නැවතත් කැරලි ගසා අතරමං වීම.
2. මේ කටුක පරිසරය තුළින් තමා කවුදැයි යන්න නැවත සොයා ගැනීම
පළමු සති කිහිපය කසුන්ට අපායක් මෙන් විය. 60 හැවිරිදි ලොකු තාත්තාගේ හමුදා විනය සෙල්ලම් නැත. පාන්දර හතරට දොරට තට්ටු කරන ඔහු, "නැගිටපන්, කුඹුරට යන්න වෙලාව හරි " යැයි ගොරෝසු හඬින් පවසද්දී කසුන්ට දැනුණේ දැඩි වෛරයකි.
නමුත්, මේ දැඩි බව මැදින් ඔහුට සිසිලසක් වූයේ 55 හැවිරිදි ලොකු අම්මාය. ලොකු තාත්තා කුඹුරේදී කසුන්ට සැර කරද්දී, ගෙදර පැමිණි පසු ලොකු අම්මා රහසින් ඔහුට ඉඟුරු තේ කෝප්පයක් දී හිස අතගෑවාය. "පුතේ, ලොකු තාත්තා මේ කරන්නේ උඹව හදන්නයි." ඇය පැවසුවාය.
ලොකු තාත්තාගේ පිටුපෑමට නොහැකි නිසා, කසුන් දින කිහිපයම උදෑසනම කුඹුරට යයි
මඩ තැවරුණු සරම සහ රළු උදැල්ල දෙස ඔහු බැලුවේ පිළිකුලෙනි.
හෝරා කිහිපයක් උදැල්ලෙන් බිම කෙටීම නිසා ඔහුගේ අත්ල රතු වී කරගැට මතු වන්නට විය. කොන්දේ කැක්කුම සහ දැඩි හිරු රශ්මිය ඔහුව තව තවත් පීඩාවට පත් කළේය.
" මම මොකටද මෙහෙම දුක් විඳින්නේ? අම්මලට මාව එපා වෙලාද මෙහෙට එවුවේ?" යන සිතුවිල්ල ඔහු දවස පුරා පීඩාවට පත් කළේය.
කසුන් අකමැත්තෙන්, කම්මැලි ලෙස වැඩ කරන අයුරු දුටු ලොකු තාත්තා ඔහුට සමීප විය. ඔහු කෑගැසුවේ හෝ බැන වැදුණේ නැත.
"උදැල්ල අල්ලනකොට ඒක හතුරෙක් වගේ අල්ලන්න එපා පුතා. ඒක උඹේ බඩගින්න නිවන යාළුවා වගේ හිතලා වැඩ කරපන්. ගොවිතැන කියන්නේ ඇඟ වෙහෙසන එක විතරක් නෙවෙයි, හිත හදාගන්න පුළුවන් භාවනාවක්."
ලොකු තාත්තාගේ ඒ වදන් කසුන්ට එතරම් වැටහුණේ නැතත්, වැඩ නොකර මඟ හැරීමටද ඉඩක් තිබුණේ නැත.
දවල් දහවල් වන විට කසුන් සිටියේ අන්ත අසරණවය. පිපාසයත්, මහන්සියත් නිසා ඔහු ගසක් යට වාඩි විය. ඒ මොහොතේ ලොකු අම්මා කුඹුරට පැමිණියේ මාලු ඇඹුල්තියල් පරිප්පු සමඟ මුගුණු වැන්න කොළ මැල්ලුම් සහිත බත් මුලක් සහ උණුසුම් තේ පෝච්චියක් රැගෙනයි.
"බොන්න පුතේ, හෙට අනිද්ද වෙද්දී ඇඟට හුරු වෙයි, අම්ම කොච්චර උබ වෙනුවෙන් දේවල් කලාද, ඒත් දැන් ඒකි කොච්චර වේදනාවක ද ඉන්නෙ. ඒ නිසා අම්ම වෙනුවෙන් උබ වෙනස් වෙලා හොද මිනිහෙක් වෙයන් " ඇය සෙනෙහසින් කසුන්ගේ හිස අත ගා කීවාය.
නගරයේදී කෑවේ (Fast Food) වුවත්, මේ කුඹුරේ ගසක් යට වාඩි වී කන බත් පතේ තිබූ රසය කසුන්ට අමුතුම අත් ත්දැකීමක් විය. ඒ කුසගින්න සහ මහන්සිය නිසා දැනුණු අමුතුම මිහිරකි.
සවස නිවසට පැමිණි කසුන් කැඩපතින් තමා දෙස බැලුවේය. නගරයේ සිටි ' කොල්ලකාර ' පෙනුම වෙනුවට දැන් සිටින්නේ අව්වට පිලිස්සුණු, මහන්සි වූ තරුණයෙකි. ඔහුගේ අකමැත්ත තවමත් පහව ගොස් නොතිබුණ ද, තමාගේම ශ්‍රමයෙන් යමක් කළ හැකි බවට වූ කුඩා හැඟීමක් සිතේ කොනක තැන්පත් වෙමින් තිබුණි.
අම්මා ද දුරකථන ඇමතුමක් ඔහුට ගත් අතර කසුන් අකමැත්තෙන් වැඩ කලද, ලොකු තාත්තා කසුන් ගැන ඉහලින් වර්ණනා කල ඇති බව කසුන්ට අම්මා කියූ කතා අනුව තේරීන.
අම්මා හා තාත්තා දෙදෙනාද කසුන් ගැන සතුටින් සිටින බව ඔහුට තේරුණි. ඒ නිසා කසුන්ද හිතට ගත්තේ මෙහි සිට ඔහු හොද දියුණු පුද්ගලයෙක් වන්නටය..
කසුන්ගේ ජීවිතය වෙනස් වීමට බලපෑ තවත් ප්‍රබල සාධකයක් වූයේ අසල හේනක වගා කටයුතු කළ ශ්‍රියානි හමු වීමයි. ඒ හමුවීම ඔහුගේ සිතේ තිබූ අකමැත්ත සහ උඩඟුකම බිඳ දමන්නට සමත් වූයේ ඉතා සංවේදී අයුරිනි.
දිනක් උදෑසන මෝටර් සයිකලයෙන් ලොකු තාත්තා සමඟ වගා බිමට යන අතරමගදී, කසුන් දුටුවේ අසල බඩ ඉරිඟු හේනක තනිවම පොහොර දමන මැදි වයසේ පසුවන ශ්රියානිවය. ඈ තද අව්වේ දහඩිය මුගුරු වගුරවමින් උදැල්ලෙන් පොළොව සමඟ පොර බදමින් සිටියාය.
කසුන් හේනට ගිය පසු
"කවුද ලොකු තාත්තේ ඒ හේනෙ හිටියේ, මම කලින් දැකල නෑ නේ ඒයාව ?" කසුන් විමසුවේය.
" ඒ ශ්‍රියානි. මීට අවුරුදු පහකට කලින් ඒකීගේ මිනිහා මැරුණා. දැන් ඔය තනියම ඒ හේන් ටික හදාගෙන තමන්ගේ දරුවෝ දෙන්නට උගන්වන්නේ. හරි උත්සාහ වන්තගෑනි, ඔය පෙරිද කුලියට බඩ ඉරිඟු පෝර දමපු ඒ කේ අඩුපාඩු හදනව.දුවෙකුයි පුතෙකුයි ඉන්නෙ, දුව නම් රැහුණු කැම්පස් ඒකේ, පුතත් මේ පාර උසස් පෙළ කරනවා
මිනිහත් කැම්පස් යයි. ඒ දරුවෝ දෙන්නගේ අනාගතේ තියෙන්නේ ඔය බඩ ඉරිඟු ගස් අස්සේ කියලා ඒකී දන්නවා." කියා අභිමානයෙන් ඇය ගැන වර්ණනා කලේය.
ශ්රීයානිගේ දිරියවන්ත කතාව මෙන්ම ඇයගේ රූපකාය ද ඒ කටුක පරිසරයට අමුතුම පෞරුෂයක් එක් කළේය. 47 වැනි වියේ පසුවුවද, ඇය තරුණ, ශක්තිමත් පෙනුමකින් යුත් කාන්තාවකි.
ඇය සුදු තලෙලු පැහැයට හුරු සමක් ඇති, මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් හිමි තැනැත්තියකි. වගා කටයුතු වල නිරත වීම නිසා ඇයගේ දෑත් සහ සිරුරේ මස්පිඬු තරමක් ශක්තිමත් වී තිබුණි. ඇයගේ පිරුණු දේහය, ඇය දරා සිටින ජීවන බරට සමාන ශක්තියක් ඇයට ඇති බව පසක් කරයි.
ඇය නිතරම පාහේ සැහැල්ලු චිත්ත රෙද්දක් ගව්මට උඩින් ඇද සිටින අතර, වැඩ කරන විට හිසට ඉදිකොළ තොප්පියක්ද දමන්නේය.
දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම නිසා ඇයගේ මුහුණේ තැන් තැන්වල අව්වට පිලිස්සුණු ලකුණු තිබුණද, ඇයගේ දෑස් තුළ තිබුණේ ණේ ජීවිතය ජය ගැනීමට වෙර දරන කාන්තාවකගේ තේජවන්ත බවකි.
ශ්‍රියානිගේ ඒ දිරිය දැකීමෙන් කසුන්ගේ සිත ඇතුළතින් රිදුමක් ඇති විය. ඔහු පෙර තමාට සියලු සැප සම්පත් දුන් දෙමව්පියන් දෙස බැලුවේ වෛරයෙනි. ඒ ගැන ඔහුට තමන් ගැනම තරහක් ඇති විය.
නමුත් ශ්‍රියානි, තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව තනිවම වෙහෙසෙන ආකාරය ඔහුට අලුත් පාඩමක් විය.
" මට අම්මයි තාත්තයි හැමදේම දුන්නා. ඒත් මම කළේ ඒ අයව අඬවන එක. මේ දරුවෝ දෙන්නා තමන්ගේ අම්මගේ දහඩිය වල වටිනාකම දන්නවා ඇති," කසුන් තමාටම කියා ගත්තේය.
": ඔහු අත තිබූ උදැල්ල දෙස බැලුවේය. තමා මෙතෙක් වෙලාවක් මහන්සි වීමට අකමැතිව මැසිවිලි නැගුවේ කොතරම් නිස්සාර කරුණකට දැයි ඔහුට සිතුණි.
ගොවි සමිතියේ කටයුත්තක් වෙනුවෙන් ලොකු තාත්තා මෝටර් සයිකලයෙන් පිටව ගිය අතර,
ඒ නිසා කසුන්ද තිබූ වැඩ කටයුතු අවසන් කර හෙමින් ගෙදර යන්න ඒයි ඒ එන විට ශ්‍රීයානි තවමත් වැඩ කරමින් සිටී. කසුන් මදක් නැවතී ඒ දෙස බලා සිටි
ශ්‍රියානි බැලුවේ මේ ආගන්තුක තරුණයා කව්ද කියාය. ඔහු අසල රණවීර මහතගේ හේන තුල ඔහු සමග සිටුනු දැක මතකයක් ඇයට තිබුනත් කව්රුන්ද නොදනී. රණවීර මහතා නුසුදුසු පුද්ගලයන් හා සම්බන්ධ නොපවත්වන බැවින් ශ්‍රියානිට මේ තරුණයා පිළිබද සැකයක් ඇති නොවුනි.
ඇය කසුන් දෙස බලා සිනාසුණාය, තම ඉනේ ගසා තිබූ ලේන්සුව ගෙන මුහුනේ දාඩිය පිසදා ගෙන. " පුතා මම රණවීර අයිය ඒක්ක හේනෙ ඉන්නව දැකල තියෙනව ඒත් කව්ද නම් දන් නෑ.
ඒ විට කසුන් රණවීර හා තමන් ගේ සම්බන්ධය කියයි
ඒ විට ශ්‍රීයානි " ඒ කනෙ මම දැකල නැත්තෙ "
ටික වේලාවක් කතා කර ඔහු නිවසට යයි.
ne.co
මේ ආකාරයට දින 3-4 ක් දෙදෙනා අතර කතා බහ සිදු වෙයි.
මේ අතර තවත් දිනක් ලොකු අම්මා හා ලොකුතාත්තා සිය දියණිය සිටින බදුල්ල නිවසට යන්නේ හදිසි වැඩ කටයුත්තක් හේතුවෙනි.
ඒය දැන ගන්නා ශ්‍රියානි කසුන්ටද දිවා ආහාරය රැගෙන ඒයි.
ඒ දින දවල් විවේකයේදී, ඇය රැගෙන ආ බත් මුල කසුන් සමඟ බෙදාගන්නා අතර,
ඒ අතරතුර ඇය
"පුතේ, උඹ හිතනවා ඇති මේ පොළොවත් එක්ක හැපෙන එක හරි කරදරයක් කියලා. ඒත් මට මේ පොලොව නිධානයක්,''
ශ්‍රියානි සුසුමක් හෙළමින් අතීතයේ තමන් විඳි කටුක ජීවිතයත්, ඇය සැමියා එක්ව පදිංචි නිවස ද හොදින් හදාගෙන දැන් කාටවත් අතනොපා ජීවත් වන හැටිත්, තම දරැවන්ට හොද අධ්‍යාපනයක් ලබා දුන් ආකාරයත් ගැන, කසුන් ඉදිරියේ දිග හැරියාය අනතුරුව තම ස්වාමියාගේ මරණයෙන් පසු ශක්තිමත්ව ප්‍රශ්න වලට මුහුණ දීම ගැන කසුන්ට ආඩම්බරයෙන් කියා සිටි
"මගේ මනුස්සයා මීට අවුරුදු පහකට කලින් වකුගඩු අසනීපෙන් නැති වුණේ. ඒයා යද්දි ඉතුරු කරල ගිය මේ ඉඩම් ටික ගේ ඒක්ක, මට තිබුණේ විකල්ප දෙකයි.
එක්කෝ ඒව විකුණල දාල දරුවෝ දෙන්නත් එක්ක කොහෙට හරි යන ඒක, නැත්නම් මේ උදැල්ල අතට ගන්න එක. මම දෙවැනි දේ තෝරාගත්තා. අන්තිමට මම දිනුව පුතේ කියා සැනසුම් සුසුමක් ඇය හෙලයි......
" අද මගේ දුව කැම්පස් එකේ, පුතා උසස්පෙල කරනව, දුව කතා කරන හැම වෙලාවෙම කියන්නෙ අම්මේ ඔය මහන්සි උනා ඇති, අපිට මේ තියනෙ ටික ඇති, මම ඉක්මනට රස්සාවක් කරලා ඔයාව හොදට බලාගන්නව " කියලා. ඒ වචන ටික ඇහෙනකොට මට මුළු දවසෙම මහන්සිය අමතක වෙනවා පුතේ." ශ්‍රියානි හදවතින්ම කියයි
ශ්රීයානිගේ කතාව අසා සිටි කසුන්ගේ දෑසට කඳුළු පිරුණි. නගරයේදී තමන් විනාශ කළේ තමන්ගේ තාත්තා මේ වගේම මහන්සියෙන් හම්බ කළ සල්ලි නේදැයි ඔහුට සිතුණි.
e
'' පුතේ, දෙමව්පියෝ කියන්නේ ජීවමාන දෙවිවරු, ඒ අයගේ හිත රිද්දන එක පව්. මේ පොළොවට දාන දහඩිය කවදාවත් අපතේ යන්නේ නැහැ, " ශ්‍රියානි කසුන්ගේ හිස අතගා පැවසුවාය.
මෙලස දින සති ගෙවෙමින් හොද හිතවත්කමක් දෙදෙනා අතර ගොඩ නැගුනි. පුළුවන් හැම වෙලාවේම කසුන් ශ්‍රියානිගේ හේන අසලට ගොස් කතාබහ කලේය.
ඒ හරහා හිතවත්කම තදින් ගොඩනැගුණි.
මේ අතර තුර දිනක්
N
දිනක් ගමේ ගොවි සමිතියේ කන්න රැස්වීමය
ලොකු තාත්තා සේම අනකේ ගොවීන් බහුතරයක් කන්න රැස්වීමකට ගොස්ය.
කසුන්ද ශ්රීයානිගේ හේන දෙසට ආවේ තනියම කම්මැලි කම නිසාය.
ශ්‍රියානි පහල වැඩ නිසා, ඔහු පැලේ පටුපස කොටසට ගොස් ඒහි මැටි පොලව මත වාඩි වන්නනේ එහි ඇති සිසිලස නිසාය.
වගාබිමේ වැඩ කටයුතු වල ආයුද ද පොහොර හා අනෙකුත් ද්‍රව්‍ය ගබඩා කිරීම සේම මහන්සිය නිවා ගැනීමට සෑම හේන් වගා බිමක පැල් කොටසක් ඉදි කර ඇත ඉදිරි කොටස විවෘතව පසුපස වරිච්චි බිත්ති බැද ආවරනය කල ඇත්තතේ ආරක්ෂිතව අදාල දේ තැබීමට සුදුසු ලෙසය
මෙ ආකාරයේම පැල් කොටසක් රනවීරගේ හේනේද ඇත.
දැඩි හිරු රශ්මියක් පැවති නිසා ශ්‍රියානි ද හේනේ ඇති පැල අසලට ආවේ අවුවේ වැඩ කිරීමට අපහසු නිසාය
ඇය. හිස තිබූ තොප්පියද ගලවා පැල ඇතුලට ඒයි. ඒවිට ඇය කවුරුන් හෝ සිටිනවා දකි. ඒ කසුන් බව හදුනාගත් පසු ඔහු අසලට ඇවිත් ඇයද වාඩි වෙයි. දැන් දෙදෙනා මිතුරන් දෙදෙනෙක් තරමටම හිතවත්යය.
කසුන් අසලට පැමිණි ඇය කසුන්ගේ උරහිසට වාරු වූයේ අවු රශ්මිය මත ඇති වූ අධික මහන්සිය හා තෙහෙට්ටුව නිසාය.
" බලන්න පුතේ, මේ අත් දෙක දිහා, " ඇය තම රළු වූ දෑත් ඔහුට පෙන්වූවාය. "මේවා මේ මඩේ හැපෙන නිසා තමයි මගේ දරුවෝ අද පෑනක් අල්ලලා ලස්සනට ලියන්නේ. ගෑනියෙක් වුණාම හයියක් තියෙන්න ඕනේ. පිරිමියෙක් වුණාම ඊට වඩා හයියක් තියෙන්න ඕනේ."
ශ්‍රියානිගේ ඒ පිරුණු පෞරුෂයත්, ඇය කතා කරන විලාසයත් කසුන්ට දැනුණේ තමා මෙතෙක් කාලයක් නගරයේදී දුටු විලාසිතා කරන කාන්තාවන්ට වඩා හාත්පසින්ම වෙනස්, ජීවිතයට අර්ථයක් දෙන රූපයක් ලෙසිනි.
ඇය පවසන වචනයක් පාසා, ඇයගේ ශරීරයේ දහඩිය බිංදු වැගිරෙනු දෙස බලා සිටි කසුන්ට, ශ්‍රමය යනු කෙතරම් ලස්සන දෙයක්දැයි පළමු වතාවට වැටහුණි. ඇයගේ රුව තුළින් ඔහු දුටුවේ අසරණකම නොව, අභිමානයයි.
ඇය තම ජීවිතය ගැන කියමින් කසුන්ගේ උරහිසට වාරු වූවාය. "පුතේ... උඹ දන්නේ නැහැ මම විඳපු දුක.," ඇය කඳුළු පිරුණු දෑසින් පැවසුවාය.
කසුන් ඇයව තමාට සමීප කර ගත්තේ මහත් සෙනෙහසිනි. ශ්‍රියානිගේ දහඩිය සුවඳත්, පිරුණු සිරුරේ උණුසුමත් ඒ කුඩා පැල ඇතුළේ අමුතුම නිහඬතාවයක් ඇති කළේය. වසර පහක හුදෙකලාව මකා ගන්නට මෙන් ඇය කසුන්ගේ දෑතේ සිර වූවාය
මේ සිද්දියත් සමග කසුන් තුල ශ්‍රියානි කෙරෙහි ඇල්මක් ඇති විය.
ඔහු නගරයේදී මිතුරන් ගෙන් දැනගත් තොරතුරු හා කතා මෙහිදී ආයුධයක් කර ගත්තේය.
ඔහු ඇය සමඟ කරන කතාබහ අතරට දෙපැත්ත කැපෙන වදන් සහ විහිළු තහළු එකතු කළේ ඉතා සූක්ෂ්ම ලෙසය. ඇයද ඒවාට ඒකාරයෙන් උත්තර දෙන්නට විය.
මෙලස දෙදෙනා අතර හමුවන විට කතා බහ කෙරිනි. කාලයක් යන විට දෙදෙනා අතර නිතරම දෙපැත්ත කැපෙන වචන වචන හුවමාරු වැඩිවීම සමග ශ්‍රියානිද නිසි මාවතට වැටෙන බව කසුන්ට තේරුම් ගියහ.
" ශ්‍රියානි අක්කේ, මේ හේනේ වැඩ කරන කොට නං අක්කා හරිම හයියයි. ඒත් අක්කගේ මේ පෙනුම දැක්කම හිතාගන්න බැහැ මෙව්වර දේවල් කොහොම දරාගෙන ඉන්නවද කියලා," කසුන් පවසන්නේ ඇයගේ පිරුණු ලැම දෙස නෙත් කොනින් බලමිනි.
ශ්‍රියානිට ඒහි යටි අරැත තේරුනේ පසුවය. ඇය කටින් "දුප් යන්න" කියා කසුන්ට කීවේ කැමැත්ත හැගවෙන ආකාරයටය.
ශ්‍රියානි මුලදී මේවා සිනහවෙන් බැහැර කලද. නමුත් කසුන්ගේ වචන හුමුවේ ඇයගේ යටි සිතේ වසර ගණනාවක් තිස්සේ යටපත්ව තිබූ හැඟීම් අවදි කිරීමට සමත් විය. සැමියා මියගිය පසු දරුවන් වෙනුවෙන්ම කැපවී, තම ස්ත්‍රීත්වය අමතක කර සිටි ශ්‍රියානිගේ සිතතුළ, කසුන්ගේ තරුණ ජවය සහ ඔහුගේ වචන නිසා අමුතුම නොසන්සුන් බවක් ඇති විය.
කසුන්ගේ ඇතැම් වර්ණනා හමුවේ ශ්‍රියානිගේ මුහුණ රතු විය. ඇය තමා වයස 47ක ගැහැනියක බව අමතක ව ඇයට සිතුනේ ඈ තරුණ ගැහැනියක මෙනි.
වගාව තුල කුළියට පිරිස දමා වැඩ කරන දින වල කසුන් ඇය හා මෙවැනි විහිලු නොකිරීමටත්, හේන වෙත නිතර ඒමත් නොකලේ ශ්‍රියානි ගැන අනවශ්‍ය සැක හා කතා ගමේ ඇති වෙයි බිය නිසාය.
වගා බිමේ තනිවම වැඩ කරන විට, කසුන් ඇය අසලටම වී ඇයගේ හැඩරුව වර්ණනා කරද්දී, ශ්‍රියානි තුළ වසර පහක් තිස්සේ නිද්‍රාශීලීව තිබූ "කාමුක ගැහැනිය" සෙමෙන් හිස ඔසවන්නට විය. ඇය වැඩ කරන අතරතුර තම ඇඳුම් පැළඳුම් පවා වෙනදාට වඩා මඳක් පිළිවෙලට සකස් කර ගැනීමට පෙළඹුණේ යටි සිතින් කසුන්ගේ අවධානය බලාපොරොත්තුවෙනි.
ලොකු තාත්තාගේ ඇසට වැලි ගසමින්, හේනේ වැට මායිම් අසලදී ඔවුන් දෙදෙනා අතර හුවමාරු වන මේ රහසිගත වචන සහ බැල්මවල්, කසුන්ගේ වැල්ලවායේ ජීවිතයට අලුත් පරිච්ඡේදයක් එක් කළේය.
කසුන් දැන සිටියේ නැත ඔහු කරන්නේ වැරැද්දක් ද නැද්ද යන්න,
නමුත් ශ්‍රියානිගේ ඒ පිරුණු රුව සහ ඇයගේ ලොග තුබව ඔහුට තවත් උත්තේජනයක් විය.
වැල්ලවායේ හුදෙකලා හේන් යාය මැද, තරුණ වියේ පසුවන හිතුවක්කාර කසුන් සහ මැදි වියේ පසුවන දිරියවන්ත ශ්‍රියානි අතර මේ වන විට "වගා කටයුතු" වලට එහා ගිය හැඟීම්බර නාටකයක් රඟ දැක්වෙන්නට පටන් ගෙන තිබුණි.
ලොකු තාත්තා අත්‍යවශ්‍ය කටයුතතකට මොණරාගල නගරයට ගොස් සිටි දිනයකි.
කසුන්, ලොකු තාත්තාගේ වගා බිම දෙසට ගොස් ඉක්මනින් පිටත් උනේ වැහි බර කාලගුණය නිසාය.
නැවත නිවස දෙසට යනවිට ශ්‍රියානි තනිව සිටිනු දුටු නිසා, ඒ දෙසට ඔහු ගියේය. අහසේ වැසි බර ගතියක් තිබුණි. එක පාරම, තද වැස්සක් ඇද හැලෙන්නට විය. වැස්සට තෙමෙන්නට වූ දෙදෙනා,
ඉක්මනින් අසල තිබූ කුඩා පැල දෙසට දිව ගියේ මහ වැස්සෙන් ආරක්ෂා වීමටය.
walzone.com
ඒ වන විටත් ඇද වැටුනු වැස්සට තෙමීම නිසා ශ්‍රියානිගේ ඇඳුම ඇඟට ඇලී තිබුණි. ඇය, සීතලට වෙව්ලමින් සිටියාය.
කසුන් සෙමින් ශ්‍රියානි අසලට පැමිණ ඇයව තුරුලු කර ගනී.
ඒත් සමග ශ්‍රියානිද කසුන්ට තුරුලුව උනුසුම සොයයි.
ඒ කුඩා පැල ඇතුළේ ඇති වූයේ නිහඬතාවයකි. ශ්‍රියානිගේ දහඩිය සුවඳත්, පිරුණු සිරුරේ උණුසුමත් ඒ නිහඬතාවය තවත් වැඩි කළේය.
කසුන් ඇයව තමාට සමීප කර ගත්තේය. ඇය වසර පහක හුදෙකලාව මකා ගන්නට මෙන් ඇය කසුන්ගේ දෑතේ සිර වූවාය.
පිටත ඇදහැලෙන මහා වර්ෂාවේ රිද්මයත් සමඟ පැල තුළ ඇති වූයේ දැඩි නිහඬතාවයකි. තෙතබරිත ඇඳුම් අතරින් දැනෙන ශ්‍රියානිගේ සිරුරේ උණුසුම කසුන්ගේ යොවුන් සිත නොසන්සුන් කළේය. ඔහුගේ සිත තුළ තදබල ආශාවක් ලියලන්නට විය.
අස්වැන්න
කසුන් තම දෑතින් ශ්‍රියානිව තව තවත් තමා වෙතට සමීප කර ගත්තේය.
ඔහුගේ ස්පර්ශය ඇගේ සිරුර පුරා සෙමින් ගලා ගියේය.
වසර ගණනාවක හුදෙකලාවෙන් පසුව ලැබුණු ඒ ස්පර්ශය හමුවේ ශ්‍රියානි දෑස් පියාගෙන ඔහුට අවනත වූවාය. ඇගේ හුස්ම වේගවත් වූ අතර, කසුන් සෙමින් ඇගේ පියයුරු පිරිමදිමින් ඇයව උද්දීපනය කරන්නට පටන් ගත්තේය.
දෙදෙනා අතර වචන හුවමාරු වූයේ නැත. ඇසෙන එකම හඬ වැසි බිඳු වහලට වදින හඬ සහ ඔවුන්ගේ වේගවත් වූ හුස්ම රැල්ල පමණි. ශ්‍රියානි ද තම සියලු බාධක අමතක කර, ඒ තරුණ උණුසුම හමුවේ දිය වී ගියාය.
පියවරෙන් පියවර ඔවුන් දෙදෙනා ඒ මොහොතේ ආශ්වාදයට නතු විය. ගමේ අය ගැන හෝ ලොකු තාත්තා ගැන බියක් දෙදෙනාටම නොවීය. ඔවුන් දෙදෙනාම එකිනෙකාගේ සිරුරු වල උණුසුම සොයා අඳුරේම වෙළුණහ. එය ඔවුන් දෙදෙනාගේම ජීවිත සදහටම වෙනස් කරන රහසිගත හමුවක ආරම්භය විය.
පිටත වැස්සේ ශබ්දයත් සමඟ පැල තුළ උණුසුම ක්‍රමයෙන් වැඩි විය. කසුන්ගේ දෑත් ශ්‍රියානිගේ තෙතබරිත ඇඳුම් අතරින් ගලා ගියේ නිරායාසයෙනි. පියවරෙන් පියවර ඔවුන් ඒ මොහොතේ උච්චතම හැඟීම් දෙසට ගමන් කළහ.
කසුන් වෙව්ලන දෑතින් ශ්‍රියානිගේ තෙත ගමේ බොත්තම් එකින් එක ගැලවීය. ඇගේ පිරුණු ලැම තණපටය සමග නිරාවරණය වන විට, ඇය ලැජ්ජාවෙන් දෑස් පියා ගත්තාය කසුන් ඇයව මුළුමනින්ම නිරුවත් කර, ඒ රුව දෙස මදක් බලා සිටියේ මෝහනයට පත් වූවෙකු මෙනි.
කසුන් සෙමින් ඇගේ තනපටය ගලවා, ගෙල ප්‍රදේශයෙන් සිප ගැනීම ආරම්භ කළේය. ඔහු උඩ සිට පහළට, ඇගේ පියයුරු සහ උදරය හරහා ඉතා සංවේදීව සිප ගනිමින් ගමන් කළේය.
ඒ සෑම ස්පර්ශයකින්ම ශ්‍රියානිගේ සිරුර තුළ විදුලියක් ගලා යනවාක් මෙන් දැනුණු අතර, ඇය මිහිරෙන් ඔකඳ වී කෙඳිරි ගෑවාය.
විනාඩි දහයක පමණ කාලයක් තිස්සේ කසුන් ඇයව උද්දීපනය කළේය. ශ්රීයානිගේ දෑත් ඔහු වටා තදින් එතුණු අතර, ඇය මෙතෙක් කාලයක් ආරක්ෂා කළ "වැට කඩුලු " සහ සීමාවන් සියල්ල බිඳ වැටුණි. ඇයට දැන් අවශ්‍ය වූයේ කසුන්ගේ සිරුරේ සම්පුර්ණ උණුසුම පමණි.
වැස්සේ සීතලත් සමඟ කසුන්ගේ ආශාව දැන් නතර කළ නොහැකි මට්ටමකට පැමිණ තිබුණි. ඔහු ඉතාමත් ඉවසීමෙන් සහ සෙමින් ශ්‍රියානිව උපරිම තෘප්තිය කරා රැගෙන යාමට පියවර ගත්තේය:
කසුන් ශ්‍රියානිව බිම එලූ පැදුර මත සෙමින් දිගා කළේය. ඇගේ තෙත බරිතපැන්ටිය සිරුරට ඇලී තිබූ අතර, ඔහු එය ඉතා සෙමින් හා මෘදුව පහළට ගලවා ඉවත් කළේය. ඒ සමඟම ඇගේ රහස් ප්‍රදේශය ඔහුට නිරාවරණය විය.
ඇගේ යෝනි ප්‍රදේශය ස්වාභාවික රෝම කූප වලින් වැසී තිබුණි. කසුන් පිළිකුලක් වෙනුවට දැක්වූයේ දැඩි ආශාවකි. ඔහු සිය ඇඟිලි තුඩුවලින් ඒ රෝම පිරමින්, ඇගේ සිරුරේ සංවේදී බව හඳුනා ගත්තේය. ඔහුගේ ඒ මෘදු ස්පර්ශය ශ්‍රියානිගේ මුළු සිරුරම වෙව්ලන්නට සමත් විය.
කසුන් සෙමින් තම හිස පහත් කර ඇගේ රහස් ප්‍රදේශය සිප ගන්නට විය. ඔහු ඉතාමත් සන්සුන්ව, විනාඩි දහයක් වැනි දිගු කාලයක් පුරා ඇයව උද්දීපනය කළේය. ""ආහ්... ම්............" ශබ්දයෙන් ශ්‍රියානිගේ කෙඳිරිලි හඬ වැස්සේ හඬ පරයා නැගෙන්නට විය. ඇය ඔහුගේ හිස තදින් අල්ලා ගනිමින් ඒ අමුතුම මිහිර විඳ ගත්තාය.
කසුන්ගේ අඛණ්ඩ සහ සංවේදී උත්තේජනය හමුවේ ශ්‍රියානිගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.
ඇගේ සිරුර එකවරම තද වී, ගැස්සෙන්නට වූ අතර, "ම්........." ඇය තම ප්‍රථම සුරාන්තයේ මිහිර අත්විඳිමින් නිසොල්මන් විය.
ඇගේ සිරුරෙන් පිට වූ සතුටේ දියර සහ උණුසුම ඒ කුඩා පැල පුරා අලුත් සුවඳක් එක් කළේය.
ඒයින් පසු ශ්‍රියානි දැඩි සැනසීමකින් යුතුව කසුන් දෙස බැලුවේ මෙතෙක් කලක් ඇය නොලැබූ ඒ උත්කෘෂ්ට සතුට ඔහුගෙන් ලැබුණු බැවිනි.
සුරාන්තයේ සුවයෙන් පසු මඳ වේලාවක් නිසොල්මන්ව සිටි ශ්‍රියානි,
නැවතත් පියවි සිහියට පැමිණියාය. එහෙත් ඒ සන්සුන් බව වැඩි වේලාවක් පැවතුණේ නැත. වසර ගණනාවක තනිකම සහ අද දින ඇවිස්සුණු හැඟීම් ඇයව නැවතත් උද්දීපනය කර තිබුණි.
දැන් ඇය ක්‍රියාත්මක වූයේ මෙතෙක් සිටි අහිංසක ගැහැනිය මෙන් නොව, කලකින් ගොදුරක් දුටු බඩගිනි වූ කොටි දෙනක් මෙනි. ඇය ඉතා වේගයෙන් කසුන්ගේ ඇඳුම් එකින් එක ගලවා දමා ඔහුව නිරුවත් කළාය.
ශ්‍රියානි කසුන්ගේ මුළු සිරුරම සිප ගනිමින් පහළට ඇදී ආවාය. ඇගේ ස්පර්ශය දැඩි වූ අතර, ඇය කසුන්ගේ පිරිමි සිරුරේ උණුසුම දැඩිව සොයමින් සිටියාය.
ඇගේ දෑත් කසුන්ගේ ශිෂ්ණය වෙත යොමු වූ අතර, ඇය එය ඉතා ආශාවෙන් අතගාන්නට විය.
කසුන් ඇගේ හිස පිරිමදිමින්, "එය කටට ගන්න..." යැයි සෙමින් ඉල්ලීමක් කළේය
ශ්‍රියානි මින් පෙර කිසි දිනක එවැනි දෙයක් කර තිබුණේ නැත. ඇය මඳක් පසුබට වුවද, කසුන් කෙරෙහි ඇති වූ ලෙන්ගතුකම නිසා ඇය එය උත්සාහ කිරීමට තීරණය කළාය.
ඇය සෙමින් තම දෙතොල් අතරට ඔහුගේ ශිෂ්ණය ගෙන කිස් කරන්නට විය. ඇය එය කළ යුත්තේ කෙසේදැයි නොදන්නා නිසා ඉතා සීරුවෙන් සහ මෘදුව එය කරන්නට උත්සාහ කළාය.
ඇය එය කට තුළට දමාගෙන උරන්නට උත්සාහ කරන විට, නුහුරු බව නිසා වරින් වර ඇගේ සිහින් දත් එහි වැදුණි.
ඒ දත් පහරවල් කසුන්ට මඳ වේදනාවක් ගෙන දුන්නද, ඇය එය කිරීමට ගන්නා උත්සාහය සහ ඇගේ උණුසුම් කට ඇතුළේ දැනෙන ස්පර්ශය නිසා ඔහුට දැනුණේ අමුතුම උද්දීපනයකි.
විනාඩි 5ක් පමණ කාලයක් තිස්සේ ශ්‍රියානි ඒ නුහුරු ක්රියාවේ නිරත වූවාය.
ඇය ටිකෙන් ටික එහි රිද්මය හඳුනා ගන්නට උත්සාහ කළාය. ඇගේ කෙළ බිඳු සහ කසුන්ගේ සිරුරේ උණුසුම එකට මුසු වී පැල තුළ අමුතුම වාතාවරණයක් නිර්මාණය විය.
කසුන් තම දෑතින් ඇගේ හිස තදින් අල්ලාගෙන, ඇය ලබා දෙන ඒ අලුත් අත්දැකීම උපරිමයෙන් විඳ ගත්තේය.
ශ්‍රියානිගේ දෑස්වල තිබුණේ තමාව සතුටු කළ තරුණයාට පෙරළා සතුටක් ලබා දීමේ දැඩි ඕනෑකමයි.
කසුන්ගේ සිරුර පුරා දිව ගිය දැඩි උද්දීපනය දැන් පාලනය කරගත නොහැකි මට්ටමකට පැමිණ තිබුණි. ශ්‍රියානිගේ ඒ නුහුරු නමුත් ආදරණීය උත්සාහය නිසා ඔහුට දැනුණේ තවත් සුළු මොහොතකින් තමාගේ සීමාව ඉක්මවා යන බවයි.
"ඇති අක්කේ..." කියා ඔහු වේගවත් හුස්ම අතරින් මිමිනුවේය.
කසුන් සෙමින් ඔහුගේ ශිෂ්ණය ඇගේ මුඛයෙන් ඉවතට ගත්තේය.
ශ්‍රියානි මඳක් මවිතව ඔහු දෙස බලද්දී, කසුන් ඇගේ දෑස් දෙස බලා සෙනෙහසින් ඇයව වැළඳ ගත්තේය.
ඔහු ඉතා මෘදුව ශ්‍රියානිව අල්ලාගෙන, පැලේ බිම අතුරා තිබූ පැදුර මත ඇයව සෙමින් හාන්සි කරවීය. ඇගේ නිරුවත් සිරුර වැස්සේ සීතලට මඳක් වෙව්ලද්දී, කසුන් ඇය මතට බර වී ඇගේ නළල සිප ගත්තේය.
" දැන් මට ඕන ඔයාගේ සම්පූර්ණ උණුසුම දැනෙන්න..." ඔහු ඇගේ කනට කොඳුරා පැවසීය.
පැදුර මත හාන්සි වී සිටි ශ්‍රියානි, තම කකුල් දෙපසට විහිදා කසුන්ව තමා වෙතට පිළිගැනීමට සූදානම් වූවාය.
ඇගේ දෑස් තුළ තිබුණේ මීළඟට සිදුවන්නට යන ඒ උත්කෘෂ්ට එක්වීම පිළිබඳ වූ දැඩි බලාපොරොත්තුවයි
පිටත වැස්ස තවමත් එක ලෙසම ඇද හැලෙමින් තිබුණු අතර, පැල තුළ ඔවුන් දෙදෙනාගේ ලෝකය දැන් වඩාත් සමීප වී තිබුණි. පිටත ඇදහැලෙන වැස්සේ රිද්මයත් සමඟ පැල තුළ ඇති වූයේ උණුසුම් මෙන්ම හැඟීම්බර වාතාවරණයකි. ශ්‍රියානිගේ දෑස් පියවී තිබුණේ වේදනාව සහ වින්දනය අතර දෝලනය වන හැඟීමකිනි.
කසුන් තම සිරුරේ බර ශ්‍රියානි මත පටවන්නේ නැතිව, දෑතින් බිම වාරු වෙමින් ඇය දෙස ආදරයෙන් බැලුවේය. ඔහු ඇගේ දෙතොල් මත තැබූ සිප ගැනීමත් සමඟ ශ්‍රියානිගේ දෑත් කසුන්ගේ උරහිස් වටා තද විය.
කසුන් සෙමින් තම ලිගුව ඇගේ යෝනිය වෙතඇතුළු කිරීමට උත්සාහ කළද, ශ්‍රියානිගේ සිරුරේ තිබූ ආතතිය සහ තෙතමනය නිසා එය ලිස්සා ගියේය.
මුවදොර මත තබා ගත්තාය.
ඒ මොහොතේ ශ්‍රියානි තම දකුණතින් කසුන්ගේ ශිෂ්ණය අල්ලා, ඉතා සීරුවෙන් එය තම යෝනි
වසර පහක නිහඬතාවයකින් පසු ඇගේ සිරුර මෙවැනි ආගන්තුක ස්පර්ශයකට ඉඩ දුන්නේ පළමු වතාවටය.
කසුන් සෙමින් තම ශරීරය ඉදිරියට තල්ලු කරන විට, ඇගේ යෝනියේ තිබූ තද බව නිසා ශ්‍රියානිට දැනුණේ දැඩි වේදනාවකි.
" ආහ්... හෙමින් පුතේ... " ඇගේ මුවින් පිට වූයේ වේදනාව බර හැගුම් පිරි කෙඳිරිල්ලකි.
කසුන් වහාම තම වේගය අඩාල කළේය. ඔහු ඇගේ වේදනාව හඳුනා ගත් අතර,
ඇයව අපහසුවට පත් කිරීමට ඔහුට අවශ්‍ය නොවීය. ඔහු ඇගේ ගෙල ප්‍රදේශය සහ කන්පෙති සෙමින් සිප ගනිමින් ඇයව ලිහිල් කිරීමට උත්සාහ කළේය. "බය වෙන්න එපා... රිදෙන් නෑ," ඔහු රහසින් කීවේය.
විනාඩි කිහිපයක් යන විට, ඇගේ යෝනිය ලිහිල් වනු කසුන්ට දැනුනි. කසුන් ඉතා සෙමින් ලිගුව උස් පහත් කරමින් ඇගේ යෝනිය රමණයට හුරු කළේය.
දැන් ඇගේ මුහුණේ තිබූ වේදනාව පහව ගොස්ය,
ශ්‍රියානි තම දෙපා කසුන්ගේ ඉණ වටා තද කර ගත්තේ මේ මොහොතේ උණුසුම තව තවත් තමාට සමීප කර ගැනීමට මෙනි.
පිටත ඇදහැලෙන වැසි රිද්මයත් සමඟ ශ්‍රියානිගේ දෑස් පියවී තිබුණේ අමෘතයක් වැනි වූ ඒ අලුත් වින්දනය නිසාය.
කසුන්, සෙමින් තම ඉණ මෙහෙයවමින් රමණයෙහි වේගය වැඩි කළේය. ශ්‍රියානිගේ සිරුර සෑම පහරකටම ප්‍රතිචාර දැක්වූයේ රිද්මයානුකූලවය.
කසුන් ලිගු පහර එල්ල කරන විට ' චක චක' හඬ සහ ශ්‍රියානිගේ මුවින් පිටවන 'ආහ්...' වැනි කෙඳිරිලි හඬ
කසුන්ව තව තවත් උද්දීපනය කළේය.
කාලය කෙමෙන් ගෙවී යද්දී, ඔවුන් දෙදෙනාම බාහිර ලෝකය අමතක කර තමන්ගේ ලෝකයක උපරිම මිහිර විදී.
කසුන්ගේ දෑත් ශ්රීයානිගේ පිරිපුන් පියයුරු තදින් ග්‍රහණය කරගෙන සිටි අතර, ඔහු වරින් වර ඇගේ ගෙල සහ උරහිස් සිප ගත්තේය. ශ්‍රියානි තම දෙපා කසුන්ගේ ඉණ වටා තද කරමින් ඔහුව තමා වෙතටම ඇදගත්තාය.
යෝනිය තුළ ඇති වූ තෙතමනය සහ කසුන්ගේ වේගවත් පහරවල් නිසා "චක -චක, ශබ්දය පැල තුළ රැව් දුන්නේය. එය ඔවුන්ගේ කායික බැඳීමේ දැඩි බව කියාපාන රිද්මයක් බඳු විය.
විනාඩි දහයක් පමණ ඉක්මවන විට ශ්‍රියානිගේ උද්දීපනය ඉතා ඉහළ මට්ටමකට පැමිණියේය. වසර පහක් පුරා ඇගේ සිරුරේ සිරවී තිබූ සාන්කාව සහ තනිකම දැන් මේ උණුසුම් රමණය තුළ දියවී යමින් තිබුණි. ඇය තම ඉණ ඉහළට ඔසවමින් කසුන්ගේ සෑම පහරක්ම ගැඹුරින් විඳ ගත්තාය. තවත් විනාඩි 10 ක් පමණ ගත වන විට දෙදෙනාගේම හුස්ම ගැනීමේ වේගය අතිශයින් වැඩි විය. කසුන්ගේ නළලෙන් වැගිරුණු දහඩිය බිඳු ශ්‍රියානිගේ පපුව මතට පතිත විය. ශ්‍රියානිගේ මුළු සිරුරම වෙව්ලන්නට වූයේ ඇය තවත් සුරාන්තයක අද්දර සිටින බව පසක් කරමිනි.
කසුන්ගේ වේගය උපරිමයට පැමිණෙද්දී, ශ්‍රියානිගේ සිරුර වෙව්ලන්නට වූ අතර ඇය තම දෑතින් කසුන්ගේ පිට ප්‍රදේශය තදින් බදා ගත්තාය.
ඇගේ මුවින් පිටවූයේ දැඩි ආශාව මුසු වූ දිගු කෙඳිරිල්ලකි. "අම්මෝ... කසුන්... ආහ්..." ඇය දෑස් තදින් පියාගෙනම හඬ පිට කරමින් සුරාන්තයට පත්විය.
ඇගේ හුස්ම ගැනීම කෙතරම් වේගවත් වූවාද යත්, ඒ හුස්ම හඬ කසුන්ගේ කන අසල රිද්මයානුකූලව ඇසුණි.
ඒ සමඟම කසුන්ගේ මුවින් "ඌහ්....." ගොරෝසු, කෙටි හඬක් පිට විය. ඔහු තදින් හති අරිමින් ඇය මතට බර වූයේ තම ශක්තිය මුළුමනින්ම ඇය තුළ මුදා හරිමිනි.
කසුන්ගේ ශ්‍රාව ඇගේ සිරුර තුළට විදින විට දැනුණු ඒ උණුසුම නිසා ශ්‍රියානි නැවතත් මෘදු ලෙස කෙඳිරිගෑවාය.
ඇය කසුන්ගේ හිස තම පපුවට තද කර ගනිමින්, ඔහුගේ දහඩිය සුවඳ සහ උණුසුම ආශ්වාස කළාය. ඒ මොහොතේ ඔවුන් අතර තිබුණේ ලිංගිකත්වයට එහා ගිය, වචනයෙන් විස්තර කළ නොහැකි ආත්මීය සැනසීමකි.
මහා යුද්දයකින් පසු පැල තුළ ඉතිරි වූයේ ඔවුන්ගේ වේගවත් හුස්ම හඬ පමණි
පිටත ඇදහැලෙන වැස්ස සෙමින් තුනී වන්නට විය. ඔවුන්ගේ ඒ රහසිගත හමු වීමේ පළමු පරිච්ඡේදය එලෙස නිම වුවද, එහි මතකය ඔවුන්ගේ සිත් තුළ සදහටම ලියැවුණි.
ඒසේ කටයුතු නිම උනද, කසුන් ඇය මතින් ඉවත් නොවී විනාඩි පහක් පමණ ඇගේ සිරුරටම බර වී සිටියේය.
ඒ විනාඩි පහ ඔවුන්ගේ ජීවිතවල දැනුණු නිහඬම සහ අර්ථාන්විතම කාලය විය හැකිය.
සිරුරු වලින් වැගිරෙන දහඩියත්, වැස්ස නිසා ඇති වූ සීතලත් මැද ඔවුන් දෙදෙනා පැදුර මතම එකිනෙකාට තුරුළු වූහ.
කසුන් සෙමින් ඇගේ නළල, කම්මුල් සහ දෙතොල් මත මෘදු හාදු තැබුවේය.
ශ්‍රියානි කසුන්ගේ හිස පිරිමදිමින් ඔහු දෙස බැලුවේ කෘතවේදී බැල්මකිනි.
වසර පහක් තිස්සේ ඇගේ සිතේ තිබූ හුදෙකලාව මේ සුළු මොහොතකින් මැකී ගොස් තිබුණි.
ඇය ඔහුව තව තවත් තමාට සමීප කර ගත්තේ අලුත් ජීවයක් ලැබුණාක් මෙනි.
වැස්ස ක්‍රමයෙන් තුනී වෙන්නට පටන් ගත්තේය. පැලෙහි වහලෙන් වැටෙන වතුර බිංදු වල ශබ්දය අඩු වේ.
එක්වරම ඈතින් ඇසුණු බල්ලෙකුගේ බිරුම් හඬක් නිසා ශ්‍රියානි තිගැස්සී නැගිට්ටාය. " කසුන්... වැස්ස පායනවා. අපි ඉක්මනට නැගිටුමු. කවුරු හරි ආවොත් දකියි, '" ඇය කලබලයෙන් පැවසුවාය.
දෙදෙනාම ඉක්මනින් තම ඇඳුම් නැවත ඇඳ ගැනීමට පටන් ගත්හ.
ඔවුන් අතර දැන් රහසක් ඇත. ඒ රහස වැල්ලවායේ මේ හුදෙකලා හේන් යායට පමණක් සීමා වූවකි.
කසුන් පැලෙන් පිටතට පැමිණ අහස දෙස බැලුවේය.
one.com
ඔහු මෙහි පැමිණි හිතුවක්කාර කොල්ලා නොවේ.
ශ්රීයානිගේ ඒ පහස සහ ඇගේ ජිවිත කතාව ඔහුට පිරිමියෙකු ලෙස අලුත් වගකීමක් සහ හැඟීමක් ලබා දී තිබුණි.
ට වැස්ස නිම වී ඇත. අඳුර වැටෙන්නට පෙර කසුන් නැවත ලොකු තාත්තාගේ නිවසට පැමිණියේය.
ඔහුගේ සිරුර වෙහෙසට පත්ව තිබුණ ද, සිත තුළ තිබුණේ මින් පෙර කිසිදා අත්නොවිඳි අමුතුම සැහැල්ලුවක් සහ පිරිමියෙකු වූවා යන හැඟීමකි.
නිවසට ඇතුළු වන විට කසුන්ගේ පෙනුමේ වෙනසක් විය:
ඔහුගේ ඇඳුම් තවමත් මඳක් තෙත බරිතව තිබූ අතර, සරමේ මඩ තැවරී තිබුණි. නමුත් ඔහුගේ දෑස් තුළ තිබූ අර "හිතුවක්කාර, කැරලිකාර" බැල්ම වෙනුවට යම් නිහඬ බවක් සහ ගැඹුරු බවක් ලියැවී තිබුණි.
''පුතේ, වැස්සට තෙමුණාද? ඉක්මනට ගිහින් ඇඟ පත සෝදාගන්න. මම ඉඟුරු තේ එකක් හැදුවා, " ලොකු අම්මා කුස්සියේ සිට පැවසුවාය. ඇය ඔහු දෙස බැලුවේ මහත් අනුකම්පාවෙන්ය
කාමරයට ගිය කසුන් ඇඳ මත වාඩි විය.
ඔහුගේ සිත තවමත් තිබුණේ අර කුඩා පැල ඇතුළේය. ශ්‍රියානිගේ සුවඳ හා ඇගේ සිරුරේ උණුසුම ත් ඇය අවසානයේ ඔහුගේ නළල සිපගත් ආකාරය ඔහුගේ මතකයේ නැවත නැවතත් රඟ දැක්වුණි. තමා කළේ වරදක් ද යන සිතුවිල්ලට වඩා, ශ්‍රියානි වැනි හුදෙකලා වූ දිරිය ගැහැනියකට තමාගෙන් ලැබුණු සැනසීම ගැන ඔහු තුළ ඇති වූයේ නිහතමානී ආඩම්බරයකි.
මීට දින කිහිපයකට පෙර මෙහේ සිටීම අපායක් ලෙස හැඟුණද,
දැන් ඔහුට වැල්ලවාය යනු තමාගේම ලෝකයක් බඳුය. හෙට උදෑසන නැවතත් හේනට ගොස් ඇයව දැකීමේ දැඩි ආශාවක් ඔහු තුළ ජනිත විය. ලොකු තාත්තාගේ පැමිණීම
රෑ බෝ වී ලොකු තාත්තා මොණරාගල සිට පැමිණියේය. ඔහු නිවසට ඇතුළු වන විට කසුන් කාමරයේ ඇදට වී ජංගම දුරකථනයෙන් වීඩියෝ නරඹමින් සිටී
" මොකද පුතා, අද හේනේ වැඩ කටයුතු කොහොමද? " ලොකු තාත්තා ගොරෝසු හඬින් ඇසුවේය.
"හොඳයි ලොකු තාත්තේ... වැස්ස නිසා ටිකක් නතර වුණා. ඒත් මම පුළුවන් උපරිමයෙන් වැඩ කළා, " කසුන් ඉතා සන්සුන්ව පිළිතුරු දුන්නේය.
කසුන්ගේ හඬෙහි තිබූ මේ සන්සුන් බව ලොකු තාත්තාව මවිතයට පත් කළේය.
නගරයේදී දෙමව්පියන්ට කෑගැසූ, රණ්ඩු වූ කසුන් දැන් බොහෝ සෙයින් සංවර වී ඇත. ලොකු තාත්තා සිතුවේ ඒ තමා නිසා සිදු වූ වෙනසක් කියාය. නමුත් ඒ වෙනස පිටුපස සිටියේ හේන් යායේදී ඔහුට හමු වූ ශ්‍රියානි සහ ඇගේ අසම්මත ආදරය බව ලොකු තාත්තා දැන සිටියේ නැත.
එදින රාත්‍රියේ කසුන් නින්දට ගියේ හෙට දවස ගැන අලුත් බලාපොරොත්තුවකිනි. ඇඳේ වියලට කොට්ටය තබා ඒහි හිස තබාගෙන ඔහු කල්පනා කළේ, මේ රහසිගතසබඳතාවය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්නයි.
ශ්‍රියානිද සිය නිවසට පැමිණියේ වෙනදා තිබූ විඩාව වෙනුවට ගතට මෙන්ම සිතට ද දැනුණු අමුතුම ප්රබෝධයකිනි. එහෙත්, නිවසේ දොරකඩට පය තබනවාත් සමඟම ඇගේ සිතට බියක් ද ඇතුළු විය. ඈත විශ්ව විද්‍යාලයේ සිටින දියණියත්, උසස් පෙළ කරන පුතාත් ගැන මතක් වන විට ඇගේ පපුව මඳක් ගැහෙන්නට විය.
තමා අද කළේ වරදක්ද, නැතිනම් වසර පහක හුදෙකලාවට ලැබුණු සාධාරණ සැනසීමක්ද යන්න ඇය තීරණය කිරීමට උත්සාහ කළාය. කෙසේ වුවත්, මේ බැඳීම ඉදිරියට ගෙන යාමට නම් ඇය ඉතාමත් සූක්ෂ්ම විය යුතු බව ඇය වටහා ගත්තාය.
ශ්‍රියානි කුස්සියට වී රෑ කෑම පිළියෙළ කරන අතරතුර මේ සියල්ල ඉතා සන්සුන්ව සැලසුම් කළාය.
හෙට සිට කසුන් දුටු විට වෙනදා මෙන් " පුතේ" කියා ඇමතීමට ඇය තීරණය කළාය. අන් අය ඉදිරියේ ඔහු කෙරෙහි විශේෂ සැලකිල්ලක් හෝ ඇල්මක් නොපෙන්වා, සාමාන්‍ය හිතවත්කම පමණක් පෙන්වීමට ඇය අදිටන් කර ගත්තාය.
ගැහැනියකගේ දෑසින් ඕනෑම රහසක් හෙළි විය හැකි බව ඇය දැන සිටියාය. එබැවින් ලොකු තාත්තා හෝ වෙනත් අයෙකු අසල සිටින විට කසුන්ගේ දෑස් දෙස කෙලින් නොබැලීමට ඇය සිතා ගත්තාය.
ඔවුන්ගේ රහසිගත හමුවීම් සිදු කළ හැක්කේ කසුන්ගේ ලොකු තාත්තා නොමැති අවස්ථා හා වගාවේ ඇය තිනිව සිටින අවස්ථා වල කල යුතු බව ඇය සිතුවාය.
රාත්‍රියේ නින්දට ගිය ශ්‍රියානිට කසුන්ගේ උණුසුම් ස්පර්ශය නැවත නැවතත් දැනෙන්නට විය. ඇගේ සිරුර තවමත් ඒ තරුණ ජවයේ ආශ්වාදයෙන් ඔකඳ වී තිබුණි. ඇය අඳුරේම සිනාසුණේ තම ස්ත්‍රීත්වය නැවත පණ ලැබීම ගැන සතුටිනි.
" ඌ තාම පොඩි කොල්ලෙක් වුණාට, මාව සතුටු කරන්න දන්නවා..." ඇය තමාටම රහසින් මුමුනා ගත්හ.
පසුදා පාන්දර ම ලොකු තාත්තා අවදිවන හඩ අසා කසුන්ද නැගිට්ටේ වෙනදාට වඩා උනන්දුවෙනි. කසුන් වෙනදා මෙන් කම්මැලි වූයේ නැත.
ඔහුගේ උනන්දුව ලොකු තාත්තාටද ඇති කලේ සැනසීමකි.
ඔහු ඉතා ඉක්මනින් සූදානම් වී ලොකු තාත්තා සමඟ හේන දෙසට ගමන් කළේය. ඔහුට දැන් අවශ්‍ය වූයේ කෙසේ හෝ ශ්‍රියානිව දැකීමටය.
ඈතින් ශ්‍රියානි තම හේනේ වැඩ කරමින් සිටිනු දුටු කසුන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ශ්‍රියානි දෑස් ඔසවා බැලුවාය.
ඇය ලොකු තාත්තාට සිනහවකින් සංග්‍රහ කළද, කසුන් දෙස බැලුවේ ඉතාමත් තේජවන්ත, නමුත් රහසිගත බැල්මකිනි. ඒ බැල්මෙන් ඇය පැවසුවේ "අපි දෙන්නා පරිස්සම් වෙන්න ඕනේ" යන්නයි.
කසුන් සහ ශ්‍රියානි දෙදෙනාම තම තමන්ගේ යටි සිතින් ඉතාමත් බුද්ධිමත් තීරණයකට එළඹ සිටියහ. එනම්, මේ "අසම්මත ගනු දෙනුව" ලෝකයට රහසක්ව තබා ගනිමින් එහි උපරිම වින්දනය ලබා ගැනීමයි.
කසුන් තමා සතු වූ හිතුවක්කාර ගති පැවතුම් සහ කලබලකාරී බව මුළුමනින්ම පාලනය කර ගත්තේය.
ඔහු දැන් ලොකු තාත්තාගේ නියෝග අකුරටම ඉටු කරන, ඉතාමත් විනයගරුක තරුණයෙකු ලෙස වැඩ කරන්නට පටන් ගත්තේය. කසුන් වෙනදාට වඩා උනන්දුවෙන් කුඹුරේ සහ හේනේ වැඩ කළේය. රාත්‍රිය ආසන්න වන තුරු වැඩ කලේය
මෙය ලොකු තාත්තාගේ දැඩි පැහැදීමට හේතු වූ අතර, එමගින් කසුන්ට නිවසින් පිටත ගත කිරීමට ඇති නිදහස සහ විශ්වාසය තව තවත් තහවුරු විය.
ඔහු ශ්‍රියානි ගැන හෝ ඇගේ පවුල ගැන අනවශ්‍ය ප්‍රශ්න ඇසීම නතර කළේය. ලොකු තාත්තා සමඟ කතා කරන විට ඔහු ඉතාමත් සීමිතව වචන භාවිත කළේ සැකයක් මතු නොවීමටය.
හේන් යායේදී ලොකු තාත්තා පෙනෙන මානයේ සිටින විට, කසුන් සහ ශ්‍රියානි අතර හුවමාරු වූයේ හුදු ආචාරශීලී සිනහවක් පමණි. නමුත් කිසිවෙකු නොබලන මොහොතක, ඇස් කොනින් හුවමාරු කරගන්නා බැල්මකින් ඔවුන් ඊළඟ රහසිගත හමු වීම ගැන ඉඟි ලබා දුන්හ.
ශ්‍රියානි ද තමා වසර ගණනාවක් තිස්සේ ගොඩනගා ගත් "දිරිය මව" යන ප්‍රතිරූපයට කිසිදු හානියක් වීමට ඉඩ දුන්නේ නැත.
ඇය නිතරම කසුන් ගැන කතා කරන විට " ඒ ළමයා" හෝ "කොළඹ පුතා" යන වචන භාවිත කරමින් දුරස්ථ භාවයක් පෙන්වූවාය.
නමුත් ඇය කසුන් වෙනුවෙන් රහසින් ගෙන එන කෑම පාර්සලය ඇතුළේ හෝ තේ කෝප්පය දෙන මොහොතේදී, ඇගේ අතින් දෙන ස්පර්ශය කසුන්ට රහසින් අමුතුම පණිවිඩයක් ලබා දුන්නේය.
මෙලෙස දින කීහිපයක් සාමකාමීව ගලා ගියේය

Next
ReplyDelete