මගේ බිරිඳ ලසා 01


 මම සහ ලසන්ති විවාහ වී දැනට වසර 03ක් ඉක්මවා ගොස් අවසානය. එහෙත් මේ වන තෙක් අපහට දරුවන් නොසිටීම පවුලෙන් අපව කොන්වීමට ප්‍රධාන හේතුවක් වී අවසානය. ඒ නිසා අපගේ පවුල් ජීවිතය එක් අතකින් ගත් කල ඉතා අසාර්ථක එකකි. එය මේ වන විට මමත් ලසන්තිත් හොදින් තේරුම්ගෙන අවසන්ය. නමුත් දරුවකු ලැබීමේ උත්සහය මේ වනතෙක් අප දෙදෙනාම අතහැර නොමැත.


පවුල් ප්‍රශ්න කීවාට මට තවමත් අපිව හදුන්වා දෙන්න බැරි වුනානේ. මම නමින් අසංක වේ. මාගේ වයස අවු. 30 ක් වන අතර දැනට පරිගණක ඉංජිනේරුවෙක් ලෙස පුද්ගලික ආයතනයක සේවය කරනු ලබයි. ලසන්ති මාගේ ආදරණිය බිරිදවන අතර ඇය මට වඩා වසර 02 ක් බාල තැනැත්තියකි. වසර 10 ක පමණ පාසලින් පටන් ගත් ප්‍රේමයක ප්‍රතිපලයක් ලෙස මීට වසර 03 කට පමණ පෙර අප විවාහ වූ අතර කුමන ප්‍රශ්න පැමිණියත් අප දෙදෙනා සතුටින් සිටීමට පුරුදු වී සිටීම මා හට මානසික සහනයකි.


ලසන්ති තවමත් ඉතා තරුණ පෙනුමකින් යුක්ත වන තැනැත්තියක් වන අතර ඇයව දකින ඕනෑම පිරිමියෙක් මේකට හුකන එකා නම් වාසනාවන්තයෙක් යන්න සිතනවා නොඅනුමානය. පිරිපුන් තට්ටම් යුගලය සහ කිරිගරුඩ වන් කලවා යුගලය පොඩි කොල්ලෙක්කුට දැක්කත් කලිසමේ යන ගානට ආකර්ශනිය වේ. පපු පෙදෙස එතරම් විශාල නොවූ වත් ඇයගේ ඈගට සාපේක්ෂව ලස්සනට පිහිටා ඇත.


දවසකට එක වතාවක් අනිවාරයෙන්ම මම ඇයත් සමග ලිංගික එකතු වන අතර නිවාඩු දිනයන්හිදී 3 පාරකට වඩා නම් අනිවාර්යෙන්ම ලිංගිකව එකතුවනු ඇත. සෑම ලිංගික එකතු වීමක් ම ආරම්භයේදී ඉතාමත් සතුටු වන අතර අවසන් වන විට හිතට නැගෙන සිතුවිල්ල වන්නේ මේ පාරවත් ඇයට දරුවකු ලැබේද යන්න පමණි. මේ සියල්ල එසේ පවතින විට දරුවෙක් නොමැතිවීම අපගේ ලෝකය විනාශ කිරීමට තරම් ප්‍රබල වී පැවතීම අපට තවත් මානසික ගැටලුවකි.


එකවරම දැනුන සිතල ගතිය නිසා මාගේ සිතුවිලි සියල්ල අවසන් වී පියවි ලෝකයට පැමිණියේය. ඒ ලසන්තිය.


මොනවද ඔයා කල්පනා කරනේ???????



කුමක් කියන්නද සිතා ගත නොහැකි මම මොනවා කල්පනා කරන්නද ඔයා ගැන හිතුවා කිවේ ඇත්ත කීමට මට හිත ඉඩ දුන් නැති නිසාය. තුවායක් පමණක් ඇද සිටි ලසන්ති දෙස දකින විට මාගේ දගයා මටත් හොරෙන් නැගිටීමට සුදානම් බව තේරුණි. එකවරම මා ලග සිටි ඇයගේ තුවාය ගලවා ඉවත් කල මා ඈ මා දෙසට ඇදලා ගත්තේ පුංචි කෙල්ලක් මෙනි, කිසිවක් කීමට ඉඩ නොදුන් මම එයාගේ රෝස පාට තොල් සපාකෑමට පටන්ගත්තේය. විනාඩි කිහිපයකට පසු මගේ ග්‍රහණය ලිහිල් වනවාත් සමග ඩොක්ටර් හම්බෙන්න යමු නේද කියමින් ලසන්ති හඬ අවදි කළේය.


එහෙත් මට වුවමනාව වුයේ ඊට කලින් ලසන්තිට එක පාරක් හිකිමටය. එහෙත් දරුවා ඊට වඩා වැදගත් වීමට ගත වූයේ නිමේෂයකි.


හරි, අපි යමු මම ඉක්මනින් වොෂ් එකක් දාගෙන පැමිණ ඩොක්ටර් හමු වීමට යාමට පිටත් විය. ලසන්ති සිටියේ බලාපොරොත්තු ගොඩක් මැදය. ඇය සතුටින් සිටියේ අද මෙතෙක් කල සියලුම පරීක්ෂණ වල ප්‍රතිපල වලින් පසු ඩොක්ටර් හමුවීමට යන නිසාවෙනි. නමුත් මාගේ හිතේ තිබුනේ දෙගිඩියාවකි,


කෙසේ හෝ අපගේ වාරය පැමිණි පසු ඩොක්ටර් ගේ කාමරයට පිවිසෙන විට. එන්න මිස් ලසන්ති යැයි ඩොක්ටර් අමතනු ලැබීය.


අපගේ සියලුම පරීක්ෂණ වාර්තා සහිත ලිපිගොනුව අප අතට දී ඩොක්ටර් ලොකු හුස්මක් පිට කරන ලදී.


ලසන්තිද මාගේ මුණ දෙස බැලූ අතර කුමක් නමුත් තත්වය ඒ තරම් හොද නැති බව තේරුම් ගැනීමට අප දෙදෙනාටම හැකි විය.


ඉන්පසුව ලසන්තිව කාමරයෙන් එලියට යවන ලද අතර මා හට නැවතීමට අවශ්‍ය ලෙස පැවසිය. ලසන්ති එලියට ගොස් සුළු මොහොතකින් පසු හඩ අවදි කල ඩොක්ටර්: මිස් ලසන්තිට දැන් ඉතින් ඉතිරිව ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණයි. ළමයෙක් හැදීමට අවශ්‍ය දේවලින් සියට 5 ක වත් හැකියාවක් ලසන්තිට නොමැති බවත් ඒ නිසා කුමන ක්‍රම අනුගමනය කලත් එය සාර්ථක නොවන බවත් පැවසිය.


සියල්ල අවසන් බව තේරුම් ගැනීමට මා හට වැඩි වෙලාවක් ගත නොවිය. මිස්ට අසංක ලසන්තිව සතුටින් තියන්න බලන්න ඒ හැර වෙනත් විකල්ප නොවන බව ඩොක්ටර් ගේ අවසන් මතය විය.

කාමරයෙන් එලියට ආ මා ලසන්ති සමග වාහනයට ගොඩ විය. දිගු නිහැඩියාවකින් පසු '' අසංක ඩොක්ටර් මොකද කීවේ??????"


තවත් හංගලා පලක් නැත. ඇත්ත කීමට තීරණය කල මා ලසන්ති ඩොක්ටර් කීවේ අපට ළමයෙක් හදන්න නම් ගොඩාක් අමාරු වෙයි කියලා. එත් දරුවෙක් නැතිව උනත් අපට සතුටින් හිටිය හැකි බවයි.


මුහුණේ තිබුන පියකරු බව නැතිව ගියේ මුහුණ දෙස බලා සිටින විටදීය. සෙමින් රථය පදවමින් නිවසට පැමිණි අතර වාහනයෙන් බැස ගත් ඇය කාමරය වෙත දුව යනවා පමණක් දැක ගත හැකි විය.


විනාඩි කිහිපයකට පසු කාමරය වෙත යන විටත් ඇය අඩමින් සිටියාය. හිත හැදෙනකන් හැඬීමට ඉඩ අරිමින් ඉන් පිට වුයේ දැන් ඉතින් අඬලා වැඩක් නෑ ජිවිතයට මුණ දෙනවා ලෙස හිත හදාගනිමින්ය.


ලැප්ටොප් එක ලගට ගිය මා එහි වූ Online game එකක් play කරන්න පටන් ගත්තේ ටිකක් හෝ සහනයක් ලබා ගැනීමටය. එහිදී එකවරම ලද පණිවිඩයක සටහන්ව තිබුනේ " ඔයා කෙල්ලෙක් ද මගේ අගල් 7 ක් දිගයි මොකද කියන්නේ කියලාය."


මාව හිරිවැටි යනවා මෙන් දැනින. ලසන්තිට මේ තත්වෙන් ගොඩ ඒමට මේක හොද ක්‍රමයක් ලෙස මාගේ ඔලුව වටා කැරකෙන්න විය. එත් මම පන වාගේ ආදරේ කරන කෙනාට වෙන අය හුකනවා මම බලන්නේ කොහොමද???? එකෙන් කරදරයක් වත් වෙයිද????? ලොකුම දේ මේකට ලසන්ති කැමති වෙයිද????? කල්පනා ලෝකෙක අතරමන් විය.


ලොකු වෙලාවක් ගත වී අවසන්ය. ලසන්ති මා අසලම පුටුවක වාඩි වී සිටී. ඇය පැමිණි වේලාව වත් මම නොදනී.


අගල් 7 ඒවාද හොයන්නේ ඕකෙන් යැයි දගකාර ලෙස ඇය අසන විට හිතුවාට වඩා වේගෙන් ඇය හිත හදාගෙන ඇති බව මා හට පසක් විය.


අගල් 7 ක් හොයලා දෙන්නත් බැරිකමක් නෑ ඉතින් ඕනිනම්, යැයි පැවසුවේ අහපු දේට උත්තරයක් දෙන්න මිස වැඩිදුර සිතා බලා නොබලාය.

කියූ දේ බරපතල කම වැටහුනේ ඉන් පසුවය. එහෙත් වෙනදා මෙන් නොව කිසිවක් ගණන් නොගත් ඇය අගල් 7 පස්සේ බලමු දැන් මේ තියෙන එක බලමුකෝ යැයි පැවසුවේ කාමුක ලෙසය.


වෙන ගැනු ලග නොදකින ඒ කාමුක බව ලසන්ති තුල ඕනෑවටත් වඩා වැඩිය පැවතිය. එකවරම දැතින් ඔසවා ගත් ඇය කාමරයේ ඇද මතට දමමින් ඇයගේ ඇගට බර විය. ඇදුම් ගැලවී යාමට ගත වූයේ නිමේෂයකි. ඉතා කෙටි සිප වැලද ගැනීමකින් පසු මම ඇයගේ යෝනිය ඉරීමට පටන් ගත්තේ පිස්සුවෙන් මෙනි. එහි ඇති සුවද හා රස මේ වන විට මා වශීකර අවසන්ය.


ලසන්තිගේ සිහින් කෙදිරිය මහා ශබ්දයක් බවට පත්ව ඇත. නමුත් තට්ටම් වලින් ඉස්සෙමින් ඇය සහය ලබා දෙනු ලබයි. ඒ සහයෝගයත් සමග යෝනියේ තොලක් සපාකෑවේ දැන් තමා වේලාව ලෙස ඇගවීමටය.


ඒ වන විටත් හොදට කෙලින් වී තිබු මාගේ දගයා ඇයගේ උතුරා ගලා යන රස විල තෙක් ඇතුළු කිරීමට එතරම් කාලයක් ගත නොවීය.


එත් සමගම දැඩි ලිගු පහරවල් කිහිපයක් හමුවේ ඇය නිසොල්මන් වුයේ ඇයගේ පළමු සුරාන්තය ලබමින්ය. ඉන් මිනිත්තු කිහිපයකට පසු මා ද මාගේ උපරිමයට ලගා වෙමින් ධාතු සියල්ල ඇයගේ යෝනි පතුලේ තැන්පත් කරේ වෙනදා මෙන් දරුවෙක් ගැන නොසිතමිනි.


හිත සහැල්ලු විය එය මට මෙන්ම ලසන්තිට ද දැනුනා විය යුතුමය. එබව නිරුවතින් නිදා සිටින ඇයගේ මුණ දැකීමෙන් මට තේරුගිය කරුණකි. මේ ඇත්ත දැනගත් නිසාත් හිතහදා ගත් නිසාත් අප දෙදෙනාම අලුත් ජිවිතයක් පටන් ගත්තා මෙන් හැගීමක් ඇති විය.


ඇයගේ ඇගෙන් ඈත් වී ටික වෙලාවකින් මා හට නින්ද ගියේ දැනුන සැහැල්ලුවටය. එත් ටික වේලාවකින් අවදි වූ මා දුටුවේ අසල සිටි ලසන්ති නොමැති බවය. කාමරයෙන් එලියට එන විට ඈ කුස්සියේ කෑම හදමින් සිටි අතර ඇයට කිස් එක් දී i love you මැණික කිවේ. හදවතින් පැමිණි ආදරය නිසාය. සාදා දුන් තේ කෝප්පයද රැගෙන ලැප්ටොප් එක ලගට ගිය මා දුටු දෙයින් විශ්මයට පත් විය.


කලින් ඒවා තිබු පණිවිඩය සදහා පිළිතුරු යවා ඇත.

කෝ ඔයාගේ අගල් 07 ලෙස ඒවා තිබු පණිවිඩය සදහා පිළිතුරු යවා තිබු අතර අගල් 07 ක් විතර දිග කළු පාට නහර ඉල්ලිපුන ලොකු පයියක පොටෝ එකක් පිළිතුරැ ලෙස ඒවා තිබුණි.


මා පිළිතුරු නොයවූ බව සහතිකය.


මෙහි නම් ගම් වෙනස් කර ඇති අතර. ප්‍රබන්ධයක් නොව සත්‍ය කතාවක් ලෙස ඉදිරිපත් කරමි. ඔබගේ අදහස් මත ලසන්ති 02 වන කොටස ඉදිරිපත් කරන නොකරන බව තීරණය කරනු ඇත.

Comments

  1. දෙවනි කොටස දන්න

    ReplyDelete
  2. සුපිරි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

📌චතුරිගේ නිවාඩුව 02

චතුරි⁣ගේ නිවාඩුව වල් කතා 07 - 08 chathurige niwaduwa wal katha

චතුරිගේ නිවාඩුව 01